(සුජිත් හේවාජුලිගේ සහ අංජුලමහික වීරරත්න)

සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නොහොත් කෝප් කමිටුවේ සාමාජිකත්වයන් ඉල්ලා අස්වී ඇත

අස්වීමේ ලිපිය ඔහු කතානායකවරයාට ඊයේ බාර දුන් බව ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය