දැඩි නියඟයත් සමඟ උතුරු පළාතේ ප්‍රධාන ජලාශය වන කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය සිදී ගොස් ඇති නිසා පවුල් විසි දහසකගේ පමණ ගොවිතැන් විනාශ වීමේ අවදානමක් ඇතැයි කිලිනොච්චි දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස් ශිව ප්‍රකාශ් මහතා පැවසීය.
මාස හයකින් වැසි ලැබී නැතැයි ඔහු කියයි.
ප්‍රභාකරන් සිටි සමයේ ඔහුගේ න්‍යායචාරී ඇන්ටන් බාලසිංහම් මාලදිවයිනේ සිට සී ප්ලේන් යානයකින් කිලිනොචිචියට ආවේ ඉරණමඩුව ජලාශයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරණමඩුවට මහවැලි වතුර යවන්න සැලසුමක් තිබුනා නේද? (ස)
කොළඹට කිරි ගමට කැකිරි කිවුවලු (නි)