
(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ)
වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ ඉඳුල් කැට ගෑමේ උත්සවයකදී එවකට වසය අවුරු 30ක වූ තරුණයකුට පිහියකින් ඇන මරා දැමීමේ චෝදනාවකට වැරදිකරුවන් වූ තිදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා මරණ දඩුවම අද නියම කළේය.
මීට වසර 14කට පෙර ඉඳුල් කටගැමේ උත්සවයකදි සිදු වූ බහින් බස් වීමකින් අනතුරුව පිහියෙන් ඇන මිනී මැරීමේ චෝදනාවකට වැරදිකරුවන් වීම නිසා මෙසේ මරණ දඬුවම් නියම වූයේ මනතුංග සිරිල්, පෝද්දල ගමගේ ශාන්ත කුමාර සහ සිංගප්පුලිගේ ජයතිලක යන තිදෙනායට
2011.12.01දින වලස්මුල්ල මැදගංගොඩ ප්‍රදේශයේ ඉදුල් කටගෑමේ උත්සවයකට සහභාගි වීමට ගිය වලස්මුල්ල ,පන්සලගොඩ ,ප්‍රදීප් නිවස ලිපිනයේ පදිංචි සුදු හකුරුගේ ඉන්දික සමන් කුමාර නමැති 30 හැවිරිදි වියේ පසු වූ තරුණයට පිහියකින් ඇන මනුෂ්‍ය ඝාතනය කර ඇති බව චෝදනා පත්‍රයේ සඳහන් වේ.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉඳුල් කට ගෑමේ උත්සවයේ තරුණයෙක් මැරුවාට තුනක් පෝරකයට