(යොහාන් භාසුර)
ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් අඩු වුවද පොදු ප්‍රවාහන බස් ගාස්තු අඩු නොවන බවත් බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල සියයට 4 කට වඩා වැඩි ප්‍රතිශතයකින් අඩුවිය යුතු බවත් ජාතික ගමනා ගමන කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
රුපියල් 325 ක්ව පැවැති ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කිරීම සියයට 4.62 ක මිල අඩු වීමේ ප්‍රතිශතයකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්ධන සහනය බස් හිමියාට පමණයි: මගියාට නෑ
S.A.V.N perera Monday, 01 May 2023 02:12 PM
අසාධාරණයි. අනික එයාලට ඕනි විදියට වැඩ කරන්න දෙන්න එපා. මිනිස්සුන්ගේ ආර්ථිකේ තව ප්‍රපාතයට යනවා. කොන්දොස්තරලා තරහ වෙයි.
Dewa Monday, 01 May 2023 04:05 PM
එහෙනම් ලබන මාසේ රුපියල් සීයක්වත් අඩු කරපල්ලකො.