
(යොහාන් භාසුර)
ඉන්ධන පිරවුම්හල්වලට අද (27) දිනයේ ඉන්ධන තොග ලබානොදෙන බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් බෙදාහරි බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (27) පස්වරුවේ පැවසීය.
ඛනිජ තෙල් සංස්ථව සතු සීමිත තොග පොදු ප්‍රවාහනය, විදුලි මණ්ඩලය සහ අත්‍යවශ්‍ය සේවා සඳහා නිකුත් කරන බව කී එම නිලධාරියා මුතුරාජවෙල ඛනිජ තෙල් පර්යන්තයෙන් එම සීමිත නිකුත් කිරීම කළ බව ද සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සැපද? කෝ නාකි මයිනා සහ ගිරවා?