(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා දීමේදී ලබාදෙන ඉන්ධන ප්‍රමාණයද සීමා කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මේ අනුව මෝටර් සයිකලයක් සඳහා එක වරකදී උපරිම වශයෙන් ලබාදීමට තීරණය කර ඇත්තේ රුපියල් දහසක ඉන්ධන පමණි .
ත්‍රීරෝද රථයක් සඳහා රුපියල් 1500ක ඉන්ධන ලබා ගත හැකි වන අතර මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා රුපියල් 5000 ක ඉන්ධන එක් වරකදී ලබා ගත හැකිවේ.
එහෙත් බස්රථ ලොරි රථ සහ වෙනත් වෙළෙඳ වාහන සඳහා මෙම සීමාව බල නොපැවැත්වෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවෙන් මේ රට තව කොච්චර කලක් පාලනය කරන්නද?
එදා වේල හම්බ කරන් කන ත්‍රීරෝද රථ වලට 1500 ,කාර් ,වැන් 5000..එතනත් දුප්පතාට අසාදරණයි..
වැඩි දෙනෙකුට අවසථාව ලැබෙන නිසා එය ඉතා හොද පියවරක්. ගෙවල්වල තියෙන ඔක්කොම හිස් භාජන ඩීසල් පෙට්රල්වලින් පුරෝගෙන ඒවා වැඩි මිලට විකුණන උන්දැලාට තමයි අවුල.