(යොහාන් භාසුර)
නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
එම වැටලීම්වලදී පෙට්‍රල් ලීටර 44,777 ක්, ඩීසල් ලීටර 155,502 ක් සහ භූමිතෙල් ලීටර 20,208 ක් පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd