
(අංජුල මහික වීරරත්න)
ජනතාව බොරුවට කලබල වී අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කළොත් ඉන්ධන නිකුත් කිරීම සඳහා කිව්.ආර් ක්‍රමවේදය භාවිත කිරීමට සිදුවන බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා පැවසීය.
අවශ්‍යතාවයට වඩා ජනතාව නිවෙස් වල ඉන්ධන ගබඩා කළහොත් ඉන්ධන නිකුත් කිරීමට කිව්.ආර් ක්‍රමවේදය හඳුන්වා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ කොළඹදී මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd