
මාසික මිල සූත්‍රයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට කටයුතු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ද රුපියල් 02කින් අඩුකර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 292කි. ලංකා සුදු ඩීසල් ලීටරයක නව රුපියල් 277කි.
සෙසු ඉන්ධන වර්ගවල මිල සංශෝධනය කර නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම ඵලක් නොවන සංශෝධන නවත්වන්න. ආර්ථික සංවර්ධනය සහ ක්‍රියාවලිය නගාසිටුවීමට ප්‍රමාණවත් වන ලෙස සංශෝධනය ක්‍රියාත්මක කරන්න.