
(යොහාන් භාසුර)
ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයෙන් අවසර ඉල්ලා තිබුණත් රජය එම ඉල්ලීමට මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.
ඉන්ධන වැඩි විය යුතු මිල මිල ගණන් සහිතව රජයට යෝජනාව ඉදිරිපත් කළ බවත් ඉන්ධන මිල වැඩි කිරීමට රජය එකඟ වුවහොත් සංස්ථාව ලබන පාඩුව අවම කර ගත හැකි බවත් සභාතිවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංස්ථාව කැළඹීමට පත්විය යුතු නෑ. නුදුරේදීම ඉල්ලුම් කළාටත් වැඩියෙන් මිල වැඩිකරන්න අවසර ලැබෙයි. නැතිනම් ගෑස්වලට සිදුවූවා මෙන් තත්වයෙන් බාල ඉන්ධන ජනතාවට ලැබෙයි. අනේ මෙහෙම රජයක්...
දුරදිග නොබලා වැඩකරන එදාවේල පමණක් කොහොමහරි හොයාගෙන යැපෙන ආණ්ඩුවක් මේක... අර්බුද අවස්ථාවකදී වුණත් පිටරටින් ගෙන්වන අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට ප්‍රමාණවත් විදේශ විනිමයක් ඉතිරි කරගෙන තිබුණානම් මෙවැනි අඩුපාඩු ඇතිවන්නේ නැහැ...