(සනත් ගමගේ )
වැඩි කළ ඉන්ධන මිල වහාම අඩු කර ධීවරයින්ට සහන ලබා දෙන්නැයි කියමින් හම්බන්තොට ධීවරයෝ අද (13) හම්බන්තොට -තංගල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් ඇරැඹුහ.
උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට හම්බන්තොට- තංගල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමනයද මුළු මනින්ම නැවතී ඇති අතර ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවති.
(ඡායාරූප - චන්ද්‍රෙස්න ගමගේ සහ සනත් ගමගේ )





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධීවරයින්ට සහ සමෘද්ධිලාභීන්ට සහන මිලකට භූමිතෙල් සහ ඩීසල් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පස්වරුවේ පැවැසීය.
පාර්ලිමේන්තු හා පලාත්සභා මන්ත්‍රීවරු ඉන්ධන දිමනාවක් (මොවුන් සමෘද්ධිලාභින්ටත් වඩා දුප්පත් හිගන්නන් නිසා විය යුතුයී) ලබාදෙන නිසා අනිවාර්යෙන්ම ධීවරයන්ට හා සමෘද්ධී ලාභින්ට භුමිතෙල් සහනාධාරය ලබාදිය යුතුයී.
හොද වැඩේ .... 62 අයනේ.........
මුහුද මැද්දෙ බොන එක පොඩ්ඩක් අඩු කර ගත්තොත්, ඉන්ධන මිලට වඩා සල්ලි ඉතුරු කරගන්න පුළුවන් වෙයි.