(යොහාන් භාසුර)ඉන්ධන පිරවුම්හල් කිව්.ආර්. කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම එම පිරවුම්හල ලබාගන්න ඇනවුම් වලින් සියයට 80 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
පෙර සතියේ කිව්.ආර්. කේතය හරහා ඉන්ධන අලෙවිය අඩු මට්ටමක තිබු ඉන්ධන පිරවුම්හල් 66ක් තාවකාලිකව අත්හිටුවීමෙන් පසු සියයට 60 ක් පැවැති කිව්.ආර්. කේතය හරහා ඉන්ධන අලෙවිය සියයට 80 කට වඩා ඉහළ ගොස් ඇති බව කී අමාත්‍යවරයා උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම් අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදාහැරීම වර්ධනය කර ඇති බව ද සඳහන් කළේය.
ඒ අනුව දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික්ටොන් 4650ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රක්ටොන් 5500ක් නිකුත් කර බෙදා හරින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන භාවිතය ඉහළ යයි