IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන බෙදන්න ඇමරිකන් සමාගමක් කරළියට

(යොහාන් භාසුර)

එක්සත් ජනපදයේ ආර්.එම්. පාර්ක්ස් සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ඛනිජ තෙල් නිෂ්පාදන සම්බන්ධයෙන් ගිවිසුමක් අස්සන් කළේය.

ආර්.එම්. පාර්ක්ස් සමාගම ඩොලර් මිලියන 110 ක් ආයෝජනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

ලොව ප්‍රමුඛ ඛනිජ තෙල් නිෂ්පාදන ආයතනයක් වන ආර්.එම්. පාර්ක්ස් සමාගමට මෙම ගිවිසුමත් සමඟ ‘ෂෙල්’ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ අළෙවි කිරීමේ අවස්ථාව උදාවන අතර ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ආර්.එම්. පාර්ක්ස් සහ ෂෙල් එක්ව ඉන්ධන පිරවුම්හල් 200 ක් ආරම්භ කිරීමට නියමිතය.  

එම ඉන්ධන පිරවුම්හල් තුළ සුපිරි වෙළෙඳසැල් සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ පහසුකම් ඇතුළු පහසුකම් රැසක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වේ. 



අදහස් (2)

ඉන්ධන බෙදන්න ඇමරිකන් සමාගමක් කරළියට

අරවින්ද මොනරවිල Tuesday, 21 November 2023 04:08 PM

අනේ වාසනාවන්, රනිල් හාමුට පිංසිද්ඬ වෙන්න හෙට අනිද්දට අපේ වැසිකිළි වලවල් සුද්ධ කරන්නත් ඇමරිකන් කාරයෝ එයි වගේ. වජිර මහත්තයා කිව්ව දේවල් හරියාගෙන එන පාටයි නොවැ.

:       1       0

Bamunuarachchi Wednesday, 22 November 2023 06:56 AM

බළලා මැටියෙන් හරි කමක්නැහැ මියෝ අල්ලනවානම්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site