(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඇතැම් තීරණ හේතුවෙන් ජනතාවට නැවත ඉන්ධන පෝලිම්වල රස්තියාදු වීමට සිදුවී ඇති බවත් ඉන්ධන තොග නොලැබීමෙන් පිරවුම්හල් හිමියන් ද අපහසුතාවයට පත්ව සිටින බවත් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා පැවසීය.
පෙරවරු 9.30 ට පෙර මුදල් නොගෙවුවහොත් ඛනිජ තෙල් සංස්ථාව ඇණවුම් අවලංගු කරන බවත් පෙරවරුවේ මුදල් ගෙවීම අපහසු වීම නිසා ඉන්ධන පිරවුම්හලට ඉන්ධන නොලැබෙන බවත් රාජපක්ෂ මහතා කීය.
මෙම මුදල් ගෙවීමේ ක්‍රමවේදය අසාධාරණ බවත් චෙක්පත්වලින් ගෙවීමේ හැකියාව නැවත බලගන්වන ලෙසත් ජනතාව ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර කියව කියවා ඉන්නේ නැතුව කැමැති සමාගමකට, ලංකාවට තෙල් ගෙනත් විකුණන්න අවසර දෙන්න.