
(යොහාන් භාසුර)
ඉන්ධන හිඟය හේතුවෙන් අද (29) දිනයේ ද කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක ඉන්ධන ලබාගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැදී සිටියහ.
ඉන්ධන තොග නොලැබීම නිසා ඉන්ධන පිරවුම්හල් රැසක් අද දිනයේ ද තිබෙන ආකාරය දැකගත හැකි අතර බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැති බවට පුවරුව ප්‍රදර්ශනය කර තිබේ.
ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ ඉන්ධන තොග ඇනවුම් කළ ද නිසිපරිදි තොග නොලැබෙන බවයි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනේ අපි කිව්වේ රනිල් කියන්නේ වැඩ්ඩෙක් කියලා... හැමෝම එකතු වෙලා සප් එක දෙමු..