(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල මඩපාත ඉන්ධන හල අසල පෝලිමේ රැඳී සිටි 56 හැවිරිදි පුද්ගලයකු හදිසියේ අසනීප වී පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
අනුර පුෂ්පකුමාර නමැති මඩපාත ප්‍රදේශයේ පදංචි කරුවකු මෙසේ මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd