
(යොහාන් භාසුර)
ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් (ලංගම) ඉන්ධන ලබාගෙන පොදු ප්‍රවාහන සේවයේ ධාවනය නොකරන පෞද්ගලික බස් රථවල ධාවන බලපත් අවලංගු කරන ලෙස උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලංගම හරහා දිනකට බස් රථ 5000 ක් පමණ ඉන්ධන ලබාගත්ත ද ඉන් සියයට 30 ක් පමණ නිසිපරිදි ධාවනය නොකර අයථා ක්‍රියාවල නියැලෙන බවට පැමිණිළි ලැබී ඇති බව කී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එවැනි අයථා ක්‍රියාවල නිරතවන බස් රථ හඳුනාගෙන ධාවන බලපත් අවලංගු කරන ලෙස උපදෙස් දුන් බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදුළූණු...?
සුදුළූණු කන්ටේනර් ගණන් හොරාකාලා වංචා කළාට කිසිම දඬුවමක් නැහැ නේද බන්දුල ගොයියෝ? ඒවත් මුක්තිය නිසා අවලංගු වුණාද? සුදුළූණු හොරුන්ම බව මූණෙන්ම පෙනේ...!