IMG-LOGO

ඉන්ධන අර්බුධයෙන් නුවරඑළියේ එළවලු ප්‍රවාහනයට බාධා

( රංජිත් රාජපක්ෂ)                       

ඉන්ධන අර්බුධය හමුවේ නුවරඑලියේ එළවලු ප්‍රවාහනයට බාධා පැමිණ ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂි ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අද (24) දින නුවරඑලියේදි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ බැව් පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මෙසේ කීවේය.

‘වියළි කාලගුණයත් සමග ගොවියන්ට දැඩි ගැටළුවක් මතු වෙලා තියෙනවා, එම නිසා වගාවට ජලය යොදන්න සිදු වෙලා.

ජලය පොම්ප කිරිම සදහා භාවිතා කරන්නේ ඩිසල් මොටාර් , එම නිසා පවතින තත්ත්වයත් සමග ඉන්ධන පිරවුම්හල් වලින් ඩිසල් ලබා ගැනිමේ ගැටළුවක් තියෙනවා , ඉන්ධන ලබා දෙන්නේ නෑ .

ආර්ථික මධ්‍යස්ථාන වලට එළවලු පැමිණියත් , එම එලවළු රැගෙන යන්න වෙලෙන්දන් එන්නේ අඩුවෙන් , මොකද ඒ අයගේ ලොරි රථවලට ඩිසල් නොමැති විම නිසා , ඔහුන් බයයි ඇවිල්ලා ආපසු යද්දි ඩිසල් නැතුව ලොරි රථය නතර වෙයි කියලා.

අපිත් ව්‍යාපාර කරන අය අපිටත් කොළඹට යන්න ඩිසල් හිගයක් තියෙනවා ,  සුපිරි ඩිසල් තමයි තියෙන්නේ ඒවා අනිත් ඩිසල් වලට වඩා රු 40 පමණ මිලෙන් වැඩියි.

එම නිසා එලවළු ප්‍රවාහනයට වියදම වැඩි , එලවළු රැගෙන යන්න පැමිණෙන වෙලෙන්දන් අඩු වෙලා තියෙනවා.

 



අදහස් (3)

ඉන්ධන අර්බුධයෙන් නුවරඑළියේ එළවලු ප්‍රවාහනයට බාධා

kamal Thursday, 24 February 2022 01:40 PM

ඕකත් ප්‍රශ්නයක්ද? ලක්ෂ 69 කරත්ත බන්දන වෙලාව ඇවිල්ලා... එතකොට ඉන්ධන මොකටද? හෙළකුල සිරිතට වැඩේ කරතැහැකිනේ...

:       0       0

sharm warn Thursday, 24 February 2022 02:38 PM

කෝට්ටේ පැත්තේ අලුත් එළවලු කඩ 2-3ක් හැදුණා. ඒවා වැහිලා ගියා එළවළු එන්නේ නැහැ කියලා...

:       0       0

sapumal Thursday, 24 February 2022 06:20 PM

නුඹලා තවත් ඉවසනවාද?  දැන්වත් බැහැපල්ලා යකුනේ පාරට මේ කාලකන්නි එලවන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site