( තිලකරත්න දිසානායක)
ඉන්ධන අර්බුදය හේතුවෙන් උත්සව ශාලා සහ ආහාර සැපයුමේ ක්ෂේත්‍රය කඩා වැටීමට ලක්ව ඇති බැවින් මෙම ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ පහක පමණ පිරිසකට රැකියාවන් පවා අහිමි වන තත්ත්වයක් උදාවී ඇති බව සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම් කරුවන්ගේ සංගමයේ උප සභාපති සාලිය රවීන්ද්‍ර මහතා සදහන් කරයි.
උත්සව ශාලා පවත්වාගෙන යාමේදී වැඩි වශයෙන් විදුලි ජනන යන්ත්‍ර භාවිතා කරන බැවින් සහ ආහාර පාන ප්‍රවාහනය පිනිස අවශ්‍ය පරිදි ඉන්ධන නොමැතිවීම මත කළුකඩ මගින් ඉන්ධන ලබා ගැනීමේ තත්ත්වයකට රජය තල්ලු කොට ඇති බවය.
මෙම කර්මාන්තය පවත්වාගෙන යාම සදහා ඉන්ධන ලබාගැනීම පිනිස සහන සැලසීමක් සිදු කරන ලෙස ඉල්ලා සිටියද මෙතෙක් නිසි විසදුමක් නොලැබුන බවත් පවතින තත්ත්වය මගහරවා ගැනීම පිනිස ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ලංගම ඩිපෝ මගින් හෝ උත්සවශාලා සහ ආහාර සැපයුම් කරුවන් වෙත ඉන්ධන ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් සාලිය රවීන්ද්‍ර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉන්ධන අර්බුදය හෝටල් කර්මාන්තයටත් බලපාලා