දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය මාසයේදී 8.5%කින් වර්ධනය වී ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
ඒ අනුව ඉකුත් මාසයේදි සංචාරකයෝ එක් ලක්ෂ විසිදෙදහස් දෙසිය දාහත් දෙනෙක් ආහ. ගතවූ මාස හතරේදී දිවයිනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව හය ලක්ෂ එක්දහස් පනස් පහ ඉක්මවා ඇතැයි අධිකාරිය කියයි.
මේ වසරේ පළමු මාස හතරේදී සංචාරකයින් ගේ පැමිණීම 12.5% කින් වර්ධනය වී තිබේ.
පසුගිය මාසයේ මෙරටට පැමිණි බහුතර විදේශිකයින් ඉන්දියානුවෝ හා චීන ජාතිකයෝය. ඒ අනුව ඉන්දීය සංචාරකයින්ගේ පැමිණීම 34% කින් ද, චීන ජාතිකයින් ගේ පැමිණීම 72.3% කින්ද වර්ධනය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිචි බාලසුරිය මහතාගේ අදහස හරි. (නදී)
ඉන්දියාවෙන් එන හැමෝම සංචාරකයෝ නෙවෙයි. (නදී)
මට මතකයි රනිල් කීවා අපි ලංකාවට ඉන්දියන් චීනා වගේ සල්ලි නැති සංචාරකයෝ ගේන්නේ නැහැ කියලා (නදී)
ඉන්දියාවෙන් අවේ නැතත් කමක් නැතෝ අපිට කිසි වාසියකුත් නැත ලෝකෙන්ම නොම්මර එකේ ලෝභ කුනාලා ඉන්නේ උන් එන්නේ නැති එකමයි හොඳ ඒ සල්ලි වලට ඒ ගොල්ලන්ගේ රටේ වැසිකිලි ටිකක් වත් හදා ගත්ත නම් හොඳය (බ)
චීනා තව හොඳයි , ඉන්දියානුවන් සහ පකිස්ථානුවන් එන්නේ සංචාරයට නොව , මත් කුඩු වෙළදාමට සහ ලංකාවේ රත්රන් රටින් පිට කරන්න , හොර බෙහෙත් පෙති වෙළදාමට (බ)
මේ ගැන අදහස් දමා තිබෙන මහත්ම මහත්මියන්ගේ අදහස මමත් අනුමත කරමි (නි)
ගිය රජය කාලේ මෙහෙම වුනේ නැහැනේ
ඉන්දියාවෙන් එන බහුතරය සංචාරකයන් මෙන් අපට වාසි ගෙන දෙන කොටසක් නොවේ , (හේ)