ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හදිස් හමුවක් අද සිදුවිය
විදේශ අමාත්‍යංශයේදී පැවති මෙම හමුවෙදී. මෙහිදී දෙරටේ කොවිඩ් වසංගත මර්ධනය හා ඒ සඳහා නිෂ්පාදිත ඉන්දියානු එන්නත දෙරටේ ජනතාවට ලබා දීම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
විශේෂයෙන් ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වයම මෙහිදී වැඩි අවධානයක් යොමු කර තිබේ.
මේ අතර ලබන සදුදා (22) ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන ශ්‍රී ලංකවට එරෙහි යෝජනාවට සම්බන්ධයෙන් ඉන්දීය රජය කිසිදු නිල අදහසක් දක්වා නොමැති. අවස්ථාවක මෙම හමුව සිදු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර ආදරයක් මේ දෙන්නගේ තියෙන්නේ. කොහොමත් ඇද ඇද පස්සෙන් යන එකනේ තියෙන්නේ.