ටෙලි නාට්‍ය නිළියක වන සුරූපී ටීනා දත්තාට අතවරයක් සිදුවී තිබේ. ඒ, සංදර්ශනයකට සහභාගි වීමට ඇය මුම්බායි සිට රාජ්කොත්වලට ගුවන් යානයකින් යන අතර තුරදීය. මෙහිදී ඇය සමග ඇයගේ කළමනාකරුද ගොස් ඇති අතර, තවත් ද මේ මේ යානයේ ගමන් කර ඇත. මෙසේ ටික දුරක් තම කළමනාකරු සමග කතාබහ කරමින් යන අතර තුරදී ඇයට එහා පැත්තේ අසුනේ සිටි පුද්ගලයෙක් ඇයව අනවශ්‍ය ආකාරයෙන් ස්පර්ෂ කර තිබේ. කේන්ති ගිය ඇය ඔහුට බැණ ඇති අතර, පසුව ඔහු ඇයගෙන් සමාව ගෙන ඇත. එහෙත් ගුවන් යානයේ සිටි කිසිම කෙනෙක් මෙයට විරුද්ධව වචනයක්වත් හෝ කතා නොකළ බව සඳහන් වෙයි.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd