IMG-LOGO

ඉන්දීය සුපිරි තරු දෙකක් ලංකාවට

ඉන්දීය සුපිරි නළු අනිල් කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් ශ‍්‍රී ලංකාවට අද පැමිණයහ.

සුප‍්‍රසිද්ධ ඉංග‍්‍රීසි ටෙලි කතා මාලාවක් වූ ”ද නයිට් මැනේජර්” හි හින්දි අනුවර්තනයේ රූගත කිරීම් සඳහා ආදිත්‍ය රෝයි කපූර් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත.

ඉන්දීය සුපිරි නළු අනිල් කපූර් නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණ ඇතැයි වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකාවේ පාරිසරික සුන්දරත්වය විදහා දක්වමින් ”ද නයිට් මැනේජර්” හින්දි අනුවර්තනයේ සිදුවීම් කිහිපයක් රූගත කිරීමට ආදිත්‍ය රෝයි කපූර් පැමිණි බව විදෙස් මාධ්‍ය පවසයි.

65 වියැති අනිල් කපූර් නිවාඩුවක් ගත කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත. ඔහු බෙන්තොට වෙරළ තීරයේ ඔහුගේ තාරුණ්‍ය විදහා පාමින් ව්‍යායාම කරන අයුරු ට්විටර් මාධ්‍ය ඔස්සේ ලෝකයා සමග බෙදා හදා ගෙන ඇත.

ජෙෆ්රි බාවා වතු යායේ අරලිය ගස ඉදිරිපිට අනිල් කපූර් සමූහ ඡයාරූපයකට පෙනී සිට ඇත.

(විමුක්ති එස් රුද්‍රිගු වයෝන් නිව්ස් ඇසුරෙන්)



අදහස් (5)

ඉන්දීය සුපිරි තරු දෙකක් ලංකාවට

chandima Friday, 11 February 2022 11:44 PM

හොඳයි, නැමිලා ඉන්නයි තියෙන්නේ. තව ටික කාලෙකින් ලංකාව හින්දි කතාකරන ප්‍රාන්තයක් වෙනවා සිකුරුයි..

:       1       3

Rohan Saturday, 12 February 2022 01:23 AM

මට මතකයි මේ වගේ කට්ටිය ඡන්දෙ කිට්ටු වෙද්දී ගෙන්නුවා අරගොල්ලෝ...

:       2       0

Bamunuarachchi Saturday, 12 February 2022 07:33 AM

කාට සුරුපීද හලෝ? කලුවරෙත් සුරූපීද?

:       3       1

BamunuarachchiSaturday, 12 February 2022 12:21 PM

කළුවරේ ඔය කවුරුත් එකයි.

:       0       3

SLSunday, 13 February 2022 08:42 AM

මොනවා නැතත් උද්දච්චකම නම් සිංහලයින්ට තියෙනවා. වෙන රටවල් නම් මේ වගේ අවස්ථා එනකල් ඉන්නේ එයින් රටට හොඳ ප්‍රචාරයක් ලබාගන්න. ඒකට අපි නේද බමුණා... සංචාරක කර්මාන්තයට මේ වගේ ලෝකයේම දන්නා, ජනප්‍රිය පුද්ගලයින්ගේ, රටට පිවිසීම් හරි වටිනාකමක් එකතු කරනවා. හොඳම උදාහරනේ , " මැණිකේ මගේ හිතේ " ගීතයට බච්චන් මහතාගෙන් ලැබුණු ප්‍රතිචාරයත් එක්ක එම ගීතයට ලැබුණු ප්‍රතිචාරය සහ ඒ හරහා එම ගායිකාවට ලැබුණු ප්‍රතිචාර...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 747 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site