සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් නිතී විරෝධි ලෙස රෙදි වෙළදාමේ නිරත වී සිටි ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් නිතී විරෝධි ලෙස රෙදි වෙළදාමේ නිරත වී සිටි ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් ඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ල වෙළඳාමට දඩු ගේන්නේ ගුවන් තොටුපොලින් නොවේද ?(දී)
සංචාරක විසා වලංගු වෙන්නේ මාස කියකටද (දී)
අර ලක්ෂ පහළොවක් කියාපු සංචාරක ආගමනයෙන් දෙන්නෙක් කපාහරින්න. (නදී)
රටට ආපු එක හොයන්න ඕනේ ඉස්සෙල්ලාම (දී)
මේවා තමා නවත්තන්න ඕනේ අපේ රටේ හැම කෙනාටම විසා දෙණ නිසා තමා මෙහෙම වෙන්නේ ඔය වගේ නීති විරෝදී ලෙස ඉන්නවනම් අයි අපේ රට ඇතුල් වෙන්න බැරිවෙන්න රතු සිල් එක ගහන ඕනේ , මොකද අපි අනුන්ගේ රටක ගියොත් විසා එකට ලංකාවේ මුදලින් 50000 විතර ගන්නවා , අපේ රටේ වැඩිහිටියෝ මේක බළලා වත් මේවගේ දේවල් ගැන අවදරණේ කරන්න කොළබ ඉන්න අය නම් සල්ලි පස්සේ දුවනවා මිසක් දරුවෝ ගැන හොයන්නේ නෑ, අපේ රටට තාවකාලිකව ඉන්න ආසියානු රට වල අය ගෙන් අපේ රටට වෙන්නේ හොද දෙයක් නෙමේ (දී)
සංවර්ධනයේ ප්‍රතිලාභ විඳින්න විදේශ සංචාරකයෝ වැඩි වැඩියෙන් එනවා කියා සංචාරක ප්‍රවර්ධන විශේෂඥයෝ මාධ්‍යය හරහා දෙන්නේ මේ හොර සංචාරකයොත් අල්ලලාද? (ස)