ඉන්දියා විදේශ ඇමැත් සුශ්මා ස්වරාජ් මහත්මිය මින් මද වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපළට පැමිණියාය.
විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා යානය පා මුලදී ඇය පිළිගත්තේය.
ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ලබන සිකුරාදා (13) ශ්‍රී ලංකා ගමනට සම්බන්ධ මුලික කටයුතු ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කිරීමට ඇය පැමිණායාය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා එන්නේ හොදකට නම් නෙමෙයි. (ර)