ඉන්දීය විදේශ අමාත්‍ය සුශ්මා ස්වරාජ් ලබන සිකුරාදා (06) ශ්‍රී ලංකාවට එන බව විදේශ අමාත්‍යංශය කියයි.
දෙදිනක් මෙරට සිටින සුශ්මා ස්වරාජ් රනිල් වික්‍රමසිංහ අගමැති හා මංගල සමරවීර විදේශ ඇමැති ද ඇතුළු රජයේ නියෝජිතයින්ද සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන 13 වැනිදා තුන් දින චාරිකාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.ඔහු යාපනය අනුරාධපුර හා මහනුවරද සංචාරය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුබෝවන්.(නදී)
එන එන ඉන්දියන් කාරයෝ යාපනේට යන්නේ යාපනේ අලුත් ආන්ඩුවක් පිහිටවන්නට වෙර දැරීමක් ද දන්නේ නෑ. (නදී)