ශ්රී ලංකාවට පැමිණි ඉන්දියා මන්ත‍්‍රීන් ඇතුළු නියෝජිතයෝ අද වවුනියාව සෙට්ටිකුම අනාථ කඳවුරට පැමිණ එහි වැසියන් හමු වූහ. ඔවුහු මුලතිව් රෝහලටද කොම්බාවිල්හි නැවත පදිංචි කළ ගම්වලටද ගියහ.
අවශ්‍ය කුමක්දැයි ඉන්දියා නියෝජිතයන් ඇසූ විට සෙට්ටිකුලම් කඳවුරු වැසියන් පැවසුවේ අවශ්‍ය එකම දෙය මුල් ගම්බිම්වලට යෑම බවයි. ඒ බව රජයට දන්වන බව ඉන්දියා නියෝජිතයෝ කීහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි අෙප් මන්ත්‍රිලට මේවා අහන්න බැරි. මේ යක්කු ඒනකම් ඉන්න ඕනෙද මේ මිනිස්සුන්ට ඔනෑ දේවල් අහන්න. අපේ රජය මොකද කරන්නේ. මේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවන් ෙහායල ඉෂ්ට කරන්නේ නෑ කියන ඒකද මේ කියන්ේන
යුද්ෙද් කාෙල් නාපු ෙමි අය කුණුඒකතුකරන්න අැවිල්ලද?
ඉන්දියාව සියයට සියයක් ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් කඩවීම් වලින් තොර රටක් නොවෙන බව ඇත්ත. නමුත් කලාපීය බලවතා ලෙස ඉන්දියාවට පැවරෙන වගකීමක් තියෙනවා මේ වගේ සොයා බැලීමකට. ඒ වුනාට තම තමන්ගේ දේශපාලන අරමුණු වලට තව දුරටත් අපේ සහෝදර දෙමළ ජනතාවගේ අසරණකම ජාතිකව හෝ ජාත්‍යන්තරව කවුරුත් පාවිච්චි කළයුතු නැහැ. මේ එක එක්කෙනා එන්න. අපේ පිලිවෙලේ අඩුපාඩු නිසා.
මේ ගොල්ලන්ගේ සියලු වියදම් ජනතාව නැමති ගිණුමට බැර කරන්න..සිංහල අවුරැද්ද ඉවරයි කෝ බඩු මිළ වැඩි කලේ නැද්ද? මාළුවා නහින්නේ උගේ කට නිසයි.....කට පරිස්සම් කලා නම් මේ වියදම් කුමටද?