ඉන්දියා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස අද වතුකරයේ දෙමළ ජනයා හමුවීමට හැටන් බලා ගියහ. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ලංකා වතු කම්කරු කොන්ග‍්‍රස් නායක ආරුමුගම් තොණ්ඩමන් මහත්වරුද ඔවුන් සමග එහි වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd