තලෙයිමන්නාරම් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටිය දී අත්අඩංගුවට ඉන්දීය ධීවරයන් හත්දෙනා ලබන මස 14 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මන්නාරම මහේස්ත්‍රාත් ඒ. ඇලෙක්ස් රාජා මහතා නියෝග කළේය.
තලෙයිමන්නාරම් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටිය දී අත්අඩංගුවට ඉන්දීය ධීවරයන් හත්දෙනා ලබන මස 14 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මන්නාරම මහේස්ත්‍රාත් ඒ. ඇලෙක්ස් රාජා මහතා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරි අපුරු චක්‍රයක්. අපි අනවසර ඉන්දීය ධීවරයෝ අත්අඩංගුවට ගන්නවා. රිමාන්ඩ් කරනවා. තමිල්නාඩු මහා ඇමති ඉන්දීය මහා ආණ්ඩුවට ලියුමක් ලියනවා. ඉන්දීය ධීවරයෝ පෙළපාලි යනවා. අපි හොඳ හිත උදෙසා කට්ටිය රිමාන්ඩ් එකෙන් එළියට දාලා අාපහු පිටත්කර යවනවා. ආයෙත් ඇවිත් අපේ මාළු අල්ලනවා. අපි ආයෙත් ඔවුන්ව .... මේ චක්‍රයට දෙමුද 'තමිල්නාඩු මාළු චක්‍රය' වගේ නමක්. (නි)