මෙරට මුහුදු තීරයේ ඩෙල්ෆ් දූපත ආසන්නයේ අනවසරයෙන් මසුන් ඇල්ලීමට පැමිණි ඉන්දීය ධීවරයින් 11 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ධීවරයින් නොසිටි ටෝලර් යාත්‍රා දෙකක් ද තම භාරයට ගත්බව නාවික හමුදාව පවසයි.
ඉන්දීය ධීවරයන් සහ ඔවුන් පැමිණි ටෝලර් යාත්‍රා කරෙයිනගර් වෙත ගෙනැවිත් නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර බලධාරීන්ට බාරදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ රටේ මාළු බෑම බලවත් රටවල මෝස්තරයක් වෙලා ඇයි බැරි හදුන්වා දෙන්න රේඩාර් ක්‍රමයක් ,මනුස්සයෝ සහ රජයන් සිතාමතා ප්‍රශ්න ඇති කරගන්නත් කැමතියි වගේ,(හේ)