
(නිමල කොඩිතුවක්කු)
මෙරටට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සමගි ජන බලවේගයේ නායක මෙන්ම වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් කොළඹදී අද (29) සිදුවිය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා අතර පැය එක හමාරකට ආසන්න කාලයක් සුහද සාකච්ඡාවක නිරත විය.
දෙරට අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් එහිදී අදහස් හුවමාරු වූ බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් සජිත් දීගේ ලෑස්ති කරන්න කපුවෙක් ඇවිත්. NPP ජයග්‍රහණය ගැන හැමෝම භීතියෙන්...!
ජාතික ජන බලවේගයට විරුද්ධ ඉන්දියානු ගැති පෙරමුණක් ගොඩනැගීම මොහුගේ ගමනේ අරමුණයි. රනිල් සහ සජිත් ළඟදීම එකම වේදිකාවේ දැකීමට හැකිවෙනු ඇත...
ඡන්දයට කළින් වැඩක් දෙයි වගේ...!