IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය අගමැති ශෝකය පළ කරයි

ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිත අහිමි වූ සහ පීඩාවට පත් වූ පවුල් වෙත තම ශෝකය පළ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය ට්විටර් සමාජ ජාල ගිණුම් ඔස්සේ පණිවිඩයක් තබා ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කරයි.

ඉන්දියාව සෑමවිටම ශ්‍රී ලංකා රජය හා එහි ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද ඉන්දීය අගමැතිවරයා මෙහි සදහන් කර ඇත. ඉදිරියේදී සියලු  සහාය ලාංකික ජනතාවට ලබාදීමට සූදානම් බවත් ඉන්දීය අගමැතිවරයා සිය ට්විටර් පණිවුඩයෙන්  වැඩිදුරටත් කියා සිටියි.

පීඩාවට පත් ජනතාව සඳහා ඉන්දීය නාවික හමුදා යාත්‍රා 2ක් සහනාධාර සමඟ මෙරටට ඒවා ඇති බවත් වාර්තා වෙයි.

simg_456



අදහස් (0)

ඉන්දීය අගමැති ශෝකය පළ කරයි

සනත් ගුණවර්ධන ස්විස් Friday, 20 May 2016 05:50 PM

ශෝකය පළකළාට මදි. බඩු බාහිරාදිය, සනීපාරක්ෂක බඩු, සල්ලි ටිකක් එවන්න. එ්ක තමා මේ වෙලාවේ අපේ රටට ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site