ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතී.
හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහීන ඇතිවිය හැක.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැයට කිලෝමීටර්. 20-30 අතර වේ.මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර්. 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැක.
2015 ජනවාරි මස 22 වන දින දහවල් 12.00 ට නිකුත් කරන ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට නම් හොඳටම වහිනවා. දැන් වෙලාව පස්වරු 10.00 යි (නි)