ඉතාලියේ ඇස ගිය තැන් වැඩසටහන යටතේ ත්‍රේන්තෝ ලා වරෝනේ සුන්දර දිය ඇල්ල හා මීටර් 1600 ක උසකින් පිහිටි තෙන්නෝ වැවේ අසිරිය නරඹන්න.
http://www.youtube.com/watch?
ඉතාලියේ ඇස ගිය තැන් වැඩසටහන යටතේ ත්‍රේන්තෝ ලා වරෝනේ සුන්දර දිය ඇල්ල හා මීටර් 1600 ක උසකින් පිහිටි තෙන්නෝ වැවේ අසිරිය නරඹන්න.
http://www.youtube.com/watch?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන වැඩසටහනක්. කෝ අර කලින් මේ වගේ දේවල් අපිට පෙන්වපු එක්ස් සෙන්සර් ෆිල්ම්ස් කට්ටිය දැන් ඒවා කරන්නේ නැත්ද ? (නදී)
ඇත්තටම අපි මෙච්චර ලග හිටියත් මෙහම තැනක් ගැන දන්නේ නැහැ .ඉතා වටිනා වැඩ සටහනක් ඉදිරිපත් කල චමින්ද මහතාට සහ එසැන ට ජය...(දී)
ඔබ නවසීලන්තයේ දකුණු දුපතේ සංචාරක ගවේෂණයක යෙදුනොත් සොබාදහමේ සුන්දරත්වය අතිරමනියලෙස විදගත හැකිවේවි .......!!! (දී)
මේ තරම් සුන්දර පරිසරයක් ශ්‍රී ලංකික පාඨකයින්ට නරඹන්න අවස්තාවක් ලබා දෙන මේ කර්තව්‍යයට ලංකාදීප එසැන පුවත් සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික මාධ්‍යයවෙදීනුත් එක්ව කර ඇති මහඟු කාර්ය්‍යය ප්‍රශංසනීයයි. ලෝකයේ වෙනත් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට ද මෙවැනි දෙයක් කිරීමට මෙය කදිම ආදර්ශයක්. (නදී)
ආසයි බලන්න යන්න (දී)
ඇයි අපේ රටෙත් පළාත් සභා මගින් මොනතරම් සේවයක් කරනවද .... වැව් සුද්ද කිරීම කෙසේ වෙතත් කැලේ නම් නියමෙට සුද්ද කරනවා. (දී)