ඉතාලියේ බ්‍රෙෂියා නුවර ශ‍්‍රි ලාංකිකයින්ගේ සංවීධානය 17වන වරටත් පවත්වන බක්මහ උළෙල අප්‍රේල් 22 දා සවස 2 සිට රාත‍්‍රි 8 දක්වා වීල්ලාජ්ජෝ සෙරෙනෝ ප‍්‍රාදේශිය සභා ක‍්‍රිඩාංගනයේදි පැවැත්වෙන බව සංවීධායකයෝ කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ඔහොම යං. හොද වැඩක්
පේන විදියට ලංකාවට වඩා හොද අවුරුදු උත්සව වෙනත් රටවල තියනවානේ...