කතානායක අසුනේ අසුන්ගත්තේ යැයි කියන ඉංජිනේරුවරයා එම සිද්ධිය වාර්තා කිරීම ගැන පාර්ලිමේන්තුවේදීම මාධ්‍යවේදීන්ට තර්ජනය කරනු ලැබීමේ සිදුවීම ගැන තමාට ලිඛිතවම පැමිණිලි කරන්නැයි කතානායක කරු ජයසූරිය මහතා අදාළ මාධ්‍යවේදීන් දෙදෙනාට අද දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන හා රංජිත් අළුවිහාරේ යන මන්ත්‍රීවරුන් කළ කරුණු දැක්වීම මත කතානායකවරයා මෙම මාධ්‍යවේදීන් දෙදෙනා පෞද්ගලිකවම මුණගැසී අදාළ උපදෙස දී ඇති බව කතානායක මාධ්‍ය ඒකකය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය කාටත් පොදු බව පෙන්වීමට මෙන්න අවස්ථාවක් (නි)
ඉංජිනේරුවා වහාම නීතිය හමුවට ගෙන්න. නීතිය කාටත් පොදුවිය යුතුයි. (නි)
මතක හිටින දඬුවමක් දෙන්න තිබුණේ ඉංජිනේරුවාට (නි)
ඔන්න මොකක්ද එක වෙඩිල්ල කරගෙන (බ)
ඔය පාර්ලිමේන්තුව ඔයතරම් උතුම් තැනක් නම් කොහොමද ඕක ඇතුළේ සම්පත් රටේ සම්පත් ගිලපු හොරුන්ට ස්පර්ශ වෙන්න දෙන්නේ? (නි)
මට හිතාගන්න බැරි සුභ කවුද යස කවුද කියල. දෙන්නම රජ පුටුවේ කොහොම හරි වාඩි වුනානේ. (බ)
වාතය වේරම්භ වාතයක් කරගන්නේ නැතුව ඉන්න කියලා තමයි මේවට කියන්න තියෙන්නේ. කතානායක කියන්නේ සක්විති රජ කෙනෙක්වත් කතානායක ආසනය කියන්නේ පඬුපුල් අාසනයවත් නෙමෙයිනේ? (නි)