(ශාන්ත රත්නායක)
වසර දෙකක සේවක අර්ථසාදක මුදල් ගෙවන ලෙසත් , වැටුප් ගෙවන ලෙස ත් රජයට බලකරමින් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (08) ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට පැවැත්විණි.
එහිදී ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ගේ රැකියා වහා සුරක්ෂිත කරන ලෙසත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පහත හෙලන ලෙසත් රජයට බල කරමින් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු ඡායාරූපවලින් දැක්වෙයි .
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට උද්ඝෝෂණයක්
Prase Wednesday, 08 June 2022 12:26 PM
හැකි ඉක්මණට මේකත් පුද්ගලික ආයතනයකට විකුණලා දාන්න.. ඔවුන්ගේ වැඩක් ගන්න ගියාම වැඩට කවුරුත් නැහැ.. උද්ඝෝෂණ කරන්න සෙනඟ පිරිලා ඉන්නවා.