ඉංගිරිය සමූපකාරය අසළදී පොලිස් ජීප් රියක ගැටීමෙන් තරුණයකු මිය ගිය සිද්ධියට සම්බන්ධව පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
අධිකරණ වෛද්‍ය නිලධාරී පරීක්ෂණ වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ හිස කෙස් ජිප් රථයේ තැවරී තිබූ බවට තහවුරු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය කවදා හෝ ජයගනී (නදී)
නීතිය රකින නිලධාරීන් නීති කඩමින් සාමාන්‍ය ජනතාව අමාරුවේ දැමීම බරපතල දඬුවම් ලැබිය යුතු වරදක් (නදී)
ඒ කට්ටිය කුඩුවට දැම්මහම ලනු, සරොම් පටි එහෙමත් කූඩුව ඇතුලට දානවද දන්නේ නැහැ. (නදී)
"පොලිසිය පවසනුයේ පොලිස් ජිප් රියේ හැපීමෙන් මරණය සිදු වු බවට තොරතුරු නැති බවයි." ලංකාදීපේ මුල් පුවතට අනුව මොන පොලීසියෙන්ද එහෙම කිව්වේ? (නදී)
තුන්දෙනාම එකතුවෙලා නෙමෙයිනේ ජීප් එක පදවලා තියෙන්නේ? මම හිතන්නේ වැඩිපුර දෙන්නෙක් රිමාන්ඩ් එකේ ඉන්නේ අනතුර වසන් කළාට වෙන්න ඇති. (නි)
මේ අයට කොහෙද නීතියක්. බලය තියෙන දේශපාලකයෙක් කිව්වොත් ඕන දෙයක් කරයි (නදී)
අනේ දැන් ප්‍රශ්න කරනවා ඇති (නි)