ඉංගිරිය පොලිස් ජිප් රියේ තරුණයකු හැපී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ගැන ද පරීක්ෂණයක් පවත් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පොලිස් ස්ථානාධිපති තමාට ද ඒ ගැන වාර්තා කළ ආකාරය ප්‍රශ්නකාරී බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙජි, ඔබ සෑහෙන කාලයක් සිඩ්නි වල ජීවත් වී ඇති බවයි අපිට හැගී යන්නේ. සිඩ්නි වලින් ඇවිත්, කොලඹට පය ගහලා බලන්න. (නදී)
පළාතේ දේශපාලු ලොක්කෝ පිහිටට ඇවිල්ලා නැහැ වගෙයි. (නදී)
සදුනි,පොලිසියේ කෙනෙක් වරදක් කලා කියල මුළු පොලිසියටම දොස් පවරන එක වැරදියි නේද? රටේ තියෙන නීතිය අනුව කව්රු වරදක් කලත් දඬුවම් ලැබිය යුතුය. (නදී)
රෙජි, සිඩ්නි වල එහෙම වුනාට ලංකාවේ එහෙම නොවෙන නිසානේ මිනිස්සු මෙතරම් ඒ ගැන කතා කරන්නේ. (නදී)
රෙජි-සිඩ්නි , ඔක්කොම එකයි. ඔබ කියන හොඳ කෙනෙකුට මෙහෙම දෙයක් වුණාම මොකද කරන්නේ කියලා හිතලා බලන්න. කවුරුත් වැරදි කරලා හෝ වැරදි වුණාම ඒවායින් ගැළවෙන්න තමා බලන්නේ. (නි)
චාමික, මේනක ඔබලා කියන ව්දිහට දැන් අපේ රටේ නීති ,රීති අනුව වැඩ කෙරෙන්නේ නැහැ. කෙනෙකුට ඕන දෙයක් කරලා නීතියෙන් ගැලවෙන්න ක්‍රම තියෙනවා. එහෙම නේද? (නදී)
ප්‍රදේශයේ දේශපාලකයෝ නිදි නිසා හොඳයි. ඉංගිරිය කියන්නේ හොරණ ආසනයේ ප්‍රදාන නගරය. විදිර මන්ත්‍රී තුමා ඕවට අත ගහන්නේ නැහැ අපි දන්නා තරමින් (නදී)
ගිරවා වගේ කියන්න කලින් සමහර ගිරව් හැම දෙයක් ගැනම හිතන්න වෙනවා. (නදී)
කොහොමත් පොලිසිවල ලොක්කෝ කරන්නේ පොලිසියේ බල්ලගේත් වැරදි වහන එකනේ. තමන්ගේ කුණු ගොඩවල් වලට කරගහන්නේ එයාල නිසා. (නදී)