(දයාරත්න ඇඹෝගම,උපුල් හේරත් සහ බී.ජි.චතුරංග)
ගලෙන්බිඳුණුවැව , ගැටලාව වැවේ ජලය බැස යන ඇළක තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 5,038 ක් ඊයේ (13) සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි.
ප්‍රදේශවාසියෙකු විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් තොරතුරක් මත සිදුකළ පරික්ෂණයේදි මෙම ටී 56 වර්ගයේ ජීව පතුරම් තොගය සොයා ගෙන තිබුණි.
ගැටලාව වැවේ ඇලේ ජලය සිදියාම හේතුවෙන් මෙම පතුරම් තොගය මඩයට තිබෙන ආකාරය දුටු පුද්ගලයෙකු විසින් පොලිසියට ඒ බව දන්වා තිබුණි.
ගැටලාව වැවේ වැව ආසන්නයේ තවත් පතුරම් තිබෙනු ඇති බවට පොලිසිය සැකපල කරයි. එම හේතුවෙන් නැවත වැවේ පිරික්සුම් කටයුතු සිදුකිරිමට කටයුතු කරන බවද පොලිසිය පැවසිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ඇළකින් ටී 56 ජීව උණ්ඩ 5,038 ක් හමුවෙයි