ඇහැළියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සන්දනායක , ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් වන සුනිල් කරුණාරත්න සහ කරුණාදාස යන මහත්වරු විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.
අද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තිඹිරිගස්යාය කාර්යාලයේදී ඔහු සමග එක්වූහ.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාගෙන්වත් අපට වැඩක් නැහැ. (හේ)
එක් කෙනෙක් නම් පොරොන්දු වුණේ දත් ගළවන්න. ඒ වුණාට ආපු තරමක් ආවේ ගැළවෙන්න ඔන්න මෙන්න තියෙන අය විතරනේ. (නි)
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 09 ක් අනිත් පැත්තට දෑත් ශක්තිමත් කරන්න ගිහින් කියලාත් ආරංචියක් තියෙනවා (නි)
සත්‍ය එළිවෙනවා. ජය අනිවාර්යයි (නි)
ඔබ සියලුදෙනා සාදරයෙන් පිලිගන්නවා .(හේ)
මෙහෙම ගියොත් ආණ්ඩුවේ කවුරු ඉතිරි වෙයිද මන්දා (නදී)
බුද්ධිමත් මිනිස්සු ඔබ තුමාට අපේ ප්‍රණාමය (නදී)