යි(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ අධ්‍යාපන කලාපයේ ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලයේ එච්.එම්. සෙනුදි දම්සාරා මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 200 ක් ලබාගෙන දිවයිනේ සහ දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුවියකි.
ඇහැලියගොඩ දන්දෙණිය පදිංචි මෙම දැරියගේ මව සහ පියා දෙදෙනම ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන අතර තම දියණියගේ ජයග්‍රහණය ගැන එම මව්පියදෙපළ සතුට පළකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා මැද්දේ ශිෂ්‍යත්ව විභාගයෙන් හපන්කම් පෙන්නු ඔබට උණුසුම් සුබ පැතුම්.!
රත්තරං දුවේ ඔබට අපගේ උණුසුම් සුබපැතුම්....!!! හොදින් ඉගෙන ගෙන තමාගේ රටට අවංක පුරවැසියකු වීමට මේ දුපැටියාට වාසනාව ලැබේවා.....!!! මෙම විභාගයට පෙනීසිටි දරුපැටව් සැමට යහපතක්ම වේවා....!!!