
(සුජිත් හේවාජුලිගේ )
අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම හෙට (7)සිට අරඹන බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
ෆයිසර් එන්නත් මාත්‍රා හැට හය දහසක තොගයක් දිවයිනට ඊයේ (06) රැගෙන එනු ලැබීය.
මේ අතර ස්පුට්නික් එන්නත් මාත්‍රා 50,000 ක් අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉතාම කාරුණිකව රජයෙන් ඉල්ලා සිටිනවා බස්නාහිර හැම ප්‍රදේශයකම අස්ට්‍රසේනිකා දෙවන මාත්‍රාව අපේක්ෂාවෙන් සිටින ජ්‍යෙෂ්ඨ පුරවසියන්ට ප්‍රමුඛතාවය දෙන මෙන්. වග කිව යුතු අයගේ අවධානය මේ සඳහා ලැබේවා!
ඔව් ඔක්කොම ටික බස්නාහිරට ගහන්න. අනිත් පළාත්වල මිනිස්සු මැරුණත් කමක් නැහැ.