වැඩි දෙනකුගේ කතා බහට ලක් නොවන නමුත් සමාජයේ ඇති ගැටළු සම්බන්ධයෙන් සොයා යන වාර්තාමය චිත්‍රපට මාලාවක් කැලණිය විශ්ව විද්‍යාලයයේ සහකාර කථිකාචාර්ය නෙලංග ජයසිංහ මහතා සහ එම විශ්ව විද්‍යාලයයේ සිව්වැනි වසර ශිෂ්‍ය ගයාන් මධුසංඛ ‘පාරදිගේ‘ යනුවෙන් වාර්තාමය වීඩියෝවක් එළිදක්වති.
එහි පළමු කොටස කිරිබත්ගොඩ ඇවිදින මංතීරූවේ ව්‍යායාම කිරීමට පැමිණෙන පිරිස ගැනයි . ඇතැම් ප්‍රශ්න කෙළින්ම ඉදිරිපත් නොකර ඒවා හාස්‍ය හා විනෝදය මුසුවන අන්දමට සාකච්ඡා මාර්ගයෙන් හා රංගනයක් ආකාරයෙන් ඉදිරිපත් කිරීම එහි විශේෂත්වයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් ප්‍රායෝගික හොඳ වැඩක්. මෙය අගය කරමි (නි)
අලුත් වැඩක් (නි)
තව තවත් මෙවැනි වැඩ කරන්නට ඔබට ශක්තිය ලැබේවා! අගය කරමි ඔබගේ උත්සාහය (නි)
අපෙන් සුබ පැතුම්! (නි)
හොඳ වැඩක් (බ)
ගෝඨාභයට පින් සිද්ධ වෙන්න කරපු වැඩ නේද මේවා.... කළ හොඳ මතක තියාගෙන ඉන්න (බ)