ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමේ නැව රුපියල් කෝටි තුනහමාරක බැඳුම්කරයක් මත ශ්‍රි ලංකා නැව් සමාගමට මුදා හරින්නැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද (25) නියෝග කළාය.
මුහුදු කොල්ලකරුවන්ගෙන් ඉන්දියන් සාගරය රැක ගැනීම සඳහා ජාත්‍යන්තර මුහුදේ දී සිදු කළ මෙහෙයුම්වලට සම්බන්ධ අවි ඇවන්ට්ගාඩ් සමාගම ගාලු වරායේ මෙම නැවේ ගබඩා කර තිබිණි.
නිතිවිරෝධි අවි හා උණ්ඩ එහි ගබඩා කර ඇති පවසමින් පොලිසිය ඒ නැව රඳවා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd