ඇවන්ට්ගාඩ් සමාගම පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ තබමින් රුපියල් මිලියන 11.4 ක අලාභයක් සිදු කිරිමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම ගෝටාභය රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනෙකුට පවරා ඇති නඩුවේ විත්තිය මීට පෙර අවස්ථාවල දී ගෙන එන ලද මුලික විරෝධතාවය සම්බන්ධයෙන් චාචික දේශනය ගොනු කිරිමට සඳහා නඩුව ජුලි 12 වැනි දා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
පැමිණිල්ල ගොනු කළ ලිඛිත විරෝධතා විත්ති පාර්ශවයට ප්‍රමාණවත් කාලයක් තුළ නොලැබීම නිසා වාචික දේශනය කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd