බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝසියස් මහතාගේ සහ කසුන් පලිසේන මහතාගේ කටඋත්තර පිටු 1000කට අධික බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.
ඉරිදා උදෑසන මේ දෙදෙනා රහස් පොලිස් භාරයට ගත් අතර රාත්‍රී අට පමණ වනතුරු ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු වූ බව එම ආරංචි මාර්ග පවසයි.
ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇතැයි ද, අධිකරණයේ අවසරය ඇතිව බන්ධනාගාරයට ගොස් එම ප්‍රකාශ සටහන් කර ගැනීමට අදහස් කරන බව ද රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටවල් වල කෙලත් හින්දෙන්න ඇති.
අර්ජුන්
හිනා වේවි යන හැටි දැක්කාම පුදුම තරහක් එනවා . ඇස් ඇරල වත් නැති පූස් පැටවු වගේ.
පිටු අතුරුදහන් වෙයිද දන්නෑ ?
කටඋත්තර පිටු 1000කට අධික නම් මේ ජෝඩුවට කියන්න බොහොම දෙයක් තිබිල වගෙයි ! හෙට ඉතින් ඇප දීල එලියට දැම්මොත් නටපු තොයිලයකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ කියන්න තමා වෙන්නේ !!!
එදා වේල කන්න නැති මිනිස්සුත් මේ ටයි කෝට්කාරයන්ට වඩා නම්බුකාර විදියට ජීවත් වෙනවා.
පොලිතින් ලංකාවේ තහනම් කලා වගේ තමා ඊට වැඩි බලතල එක්ක ඡන්දෙන් පස්සේ එලියට එයි
මහබැංකු අධිපති මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වන අතර මහ බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ද ක්‍රියා කරයි. සාමාන්‍යයෙන් මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශ මත ජනාධිපති විසින් අධිපති සහ මුදල් මණ්ඩලයේ විධායක නොවන සාමාජිකයින් පත් කරනු ලැබේ. දැන් අනිවාර්යෙන්ම සැබෑ පරීක්ෂණයක් සිදුවන්නේ නම් මහ බැංකු අධිපති පත්කළ පුද්ගලයන්ගෙන් ප්‍රකශ සටහන් ගැනීම නිත්‍යානුකූලව සිදුවියයුතු බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. ඒ සඳහා අධිකරණයට මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද බලයක් ඇත.
එහෙනම් සල්ලි දුන්න ඔක්කොගෙම නම් ටික දීලා ඇති
කොච්චර පිටු උනත් දෙන්න නිදහස් වෙනවා.
ඇලෝෂියස් මහතා මෙම බැංකු හුටපටයෙදී මම ඔබලාගේ පැත්තේය. මොකද ඔබල ලෝකයේ අනිකුත් කොන්තරාත් ක්රුවන්මෙන් මුදල්සපයුමේ කොන්තරාතුව දිනාගැනීමට කුමනහෝ ක්‍රමයකින් ඇතුලත තොරතුරු ලබාගෙන ඇත. එසේ තොරතුරු ලබා නොගන්නබවට ඔබලා දිව්රා පොරොන්දුවී නැත. නමුත් ඔබලාට බැංකුව තුල තිබෙන රහස් ලබාදුන් නිලදාරීන් තොරතුරු ලබා නොදීමට දිව්රා පොරොන්දු වීඇත. එසේනම්මාංචු වැටිය යුත්තේ එම බැංකු නිලදාරීන්ට සහ ඔබලාට මෙම කොන්ත්‍රාතුව දිනා ගැනීමට අයුතුලෙස උදව් කල දෙසපාලුවන්ටය.