ඇල්ල දඹගොල්ලේ පදිංචි කාන්තාවක් තම නිවසේ මඩුවක් තැනීමට ලී කොටයක් බිම පතිතකරද්දී එය වැදීමෙන් අවුරුදු දෙකක් වයසැති ඇගේ දරුවා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ඇල්ල දඹගොල්ලේ පදිංචි කාන්තාවක් තම නිවසේ මඩුවක් තැනීමට ලී කොටයක් බිම පතිතකරද්දී එය වැදීමෙන් අවුරුදු දෙකක් වයසැති ඇගේ දරුවා මියගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම "කිල්ලකටම'' වැඩිය භයානකයි කියනවා නොසැලකිල්ල,නොසැලකිල්ල නිසා තමයි මෙවැනි විපත් සිදුවෙන්නේ. දරුවෙක් ලග ඉන්නකොට වැඩිහිටියෝ විශේෂයෙන් දෙමාපියෝ ඒ දරුවාගේ ආරක්ෂාව ගැන හොද අවදානයකින් ඉන්න ඕන.(නදී)
නොසැලකිල්ලද, කර්මය ද අවාසනාවද මන්දා... මිය ගිය දරුවාට නිවන් සුව! (නදී)
දෙයියෝ සාක්කි කාට කියන්නද මේ අකරතැබ්බ (දී).