
ඇල්බේනියාවේ පර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී, විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළ කරමින්, පාර්ලිමේන්තුවේ කලහ කරන්න වූ බවත්, ඔවුන් දුම් බෝම්බ යොදා ගනිමින් පාර්ලිමේන්තුවට පහර දුන් බවත් විදෙස් මාධ්‍ය පවසයි.
දුම් බෝම්බ ප්‍රහාරයට අමතරව, විපක්ෂ මන්ත්‍රීවරුන් අයවැයට විරෝධය පළ කරන්න වූයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ කුඩා ගිනි මැල ද දල්වමිනි.
ඇල්බේනියාව යනු ගිණිකොණ දෙසින් පිහිටි යුරෝපා රාජ්‍යයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd