ඇල්පිටිය ඇත්කඳුර සීවලී විදුහලේ පළමු වැනි ශ්‍රේණියේ දරුවන් පස් දෙනකුගේ පිටි කෑම විසිකළැයි කියන ගුරුවරිය ඇල්පිටියේම වෙනත් පාසලකට මාරු කැර යවා ඇත.
ඇල්පිටිය ඇත්කඳුර සීවලී විදුහලේ පළමු වැනි ශ්‍රේණියේ දරුවන් පස් දෙනකුගේ පිටි කෑම විසිකළැයි කියන ගුරුවරිය ඇල්පිටියේම වෙනත් පාසලකට මාරු කැර යවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද අනේ මේ දඩුවම අනෙකුත් මාරුවක් අවශ්‍ය උනාම මේ වැඩේම කරයි අහිංසක ළමයිට තමයි පව් ගෙවන්න වෙන්නේ (දී)
රැකියාව තාවකාලිකව තහනම් කලානම් හරි (දී)
නුසුදුස්සන් ට පත්වීම් දෙන එකේ පල විපාක තමයි ඔය.(දී)
ඇල්පිටියේම වෙනත් පාසලකටද මාරුකර යවා තියෙන්නේ? (නි)
ෂා මාරුවක් හදා ගන්න ලේසිම ක්‍රමය. (දී)
මෙම ගුරුවරිය විවාහ නොව්න කෙනෙක් වෙන්න ඇති. එහෙම නැත්නම් විවාහ වෙලා දරුවන් නැති කෙනෙක් වෙන්න ඕනේ. ඒකයි දරුවන්ගේ මානසිකත්වය ගැන දන්නේ නැත්තේ. පොඩි දරුවන්ට උගන්වනකොට එයාලගේ මානසිකත්වය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. (දී)
සුජිත් හරි. අනික මාරු කර යැවීම දඬුවමක් නෙමෙයිනෙ. දන්න හින්දයි කියන්නේ, නොදන්න හින්ද අහනවා නෙමෙයි. (දී)
මහා ගුණමකු කාන්තාවක් ගුරු පදවියට සුදුසු නැහැ (දී)
නියම දඩුවමක් නේ දීලා තියෙන්නේ ....තමුන්ගේම දරුවෙකුට ගැහුවත් ළමා අදිකාරියෙන් පොලොසියෙන් ඇවිත් කුදලාගෙන යනවා ....නීතියක් නැති රටක මොන කතාද .... (දී)
මේවගේ මිනිස්සුන්ට ගුරුපත්වීම් දෙන්නේ කව්ද දන්නැ... (දී)
ගුරුතුමිය නිවැරදි. එක වසරේ ළමුන්ට ගෙන ආ යුතු කෑම වර්ග තිබෙනවා. දන්නේ නැතිව අදහස් දක්වන්න එපා. නමුත් කෑම විසි කරපු එක අනුමත කරන්න බෑ (දී)
ඒ ගුරුවරිය කල වැඩේ තමයි වැරදි එතුමියගේ තර්කය හරි (දී)
මේකයි පිටි කෑම කන්න තහනම් කරන්න ඔන.මොකද දියවැඩියාව හැදෙයි කියන බයට.අපේ ඉස්කොලේත් තිබ්බා මේ වගේ ගේන්න දුන්නේ නෑ දැන් නම් එම තහනම නැ..මම කැමති මේ ගුරුවරිය කරපු වැඩේට.එත් දරුවන් 5කට නම් කැත වැඩේ.ඔකෝටම ගේන්න එපා කිව්ව නම් හරි නේ... (දී)
හරියට හොයල බලන්න, අනිවාර්යයෙන්ම පවුලේ ප්‍රශ්නයක් ඇති පව් ඉතින් අහිංසක ළමයි පලි!! (දී)
මෙතන අදහස් දාල තියන අයගෙන් මුන් ඇට කඩල වගේ දේශීය ආහාර කෑමට කැමති දරුවන් ඉන්න අම්මල තාත්තල ඉන්නවනම් අත් ඔසවන්න (දී)
අනේ ගුරුවරු ඔහොම තමා. ඔබේ දරුවාගේ ගුරුවරු හොඳද?දවසම දුරකථනය කනේ ගහගෙන. සර පරුෂ කතා. සල්ලි එකතු කරන්නේ නැද්ද දැන් පාසල් වල? (දී)
තවත් පාසලකට මාරු කරලා මොනවා කරන්නද (දී)
මාරු කරලා ඉස්කෝලේ නමත් දැම්මානම් හරි (දී)
අනේ එහෙම කරන්න එපා (නදී)